in

2021 වසරේ කැනඩාවේ වැඩිම වැටුප් ගෙවනා රැකියා.

Pilot

කැනඩාවේ ඉහල වැටුපක් ගෙවන රැකියා අතරින් ඉහලම ස්ථානයකයි pilot රැකියාව තිබෙන්නේ. දැනට කැනඩාවේ ඉතා ඉහල ඉල්ලුමක් තිබෙන රැකියාවක් ලෙස pilot රැකියාව හදුන්වන්න පුළුවන්. ඔබ කැනඩාවට pilot වරයෙකු ලෙස රැකියාවට ඒමට බලාපොරොත්තුවෙන් සිටින අයෙකු නම් ඔබට වසරකට කැනේඩියානු ඩොලර් 34 0000 ක පමන අවම මුදලක වැටුපක් pilot රැකියාවෙන් ලබා ගත හැකි අතර ඔබේ සුදුසුකම් මත ඔබේ එම වැටුප ඉහල යාමට ඉඩ ඇත.

Surgent

ලෝකයේ දෙවෙනි විශාලතම රට ලෙස හැදින්වෙන කැනඩාව තරමක් විශාල රටක් වූවත් රටේ විශාලත්වය තරමට කැනඩාවේ ජනග්‍රහනය ඉතා අවමයි. ඒ නිසාම කැනඩාවේ අවශ්‍යතාවට වඩා වෛද්‍යවරුන්ගේ අඩුවක් තිබෙනවා. ඒ නිසාම කැනඩාව විසින් විදේශික Surgent වරුන්ට රැකියා අවස්ථා රැසක් හිමි කර දී තිබෙනවා. ඔබත් කැනඩාවට Surgent කෙනෙකු ලෙස රැකියාවට බලාපොරොත්තුව සිටින අයකු නම් ඔබට වසරකට කැනේඩියානු ඩොලර් 34 0000 කට වඩා ඉහල වැටුපක් ලබා ගැනීමට හැකියාව තිබෙන අතර ඔබේ සුදුසුකම් සහ දක්ෂතා මත මීට වඩා ඉහල මුදලක වැටුපක් ලබා ගත හැක.

Surgent

ලෝකයේ දෙවෙනි විශාලතම රට ලෙස හැදින්වෙන කැනඩාව තරමක් විශාල රටක් වූවත් රටේ විශාලත්වය තරමට කැනඩාවේ ජනග්‍රහනය ඉතා අවමයි. ඒ නිසාම කැනඩාවේ අවශ්‍යතාවට වඩා වෛද්‍යවරුන්ගේ අඩුවක් තිබෙනවා. ඒ නිසාම කැනඩාව විසින් විදේශික Surgent වරුන්ට රැකියා අවස්ථා රැසක් හිමි කර දී තිබෙනවා. ඔබත් කැනඩාවට Surgent කෙනෙකු ලෙස රැකියාවට බලාපොරොත්තුව සිටින අයකු නම් ඔබට වසරකට කැනේඩියානු ඩොලර් 34 0000 කට වඩා ඉහල වැටුපක් ලබා ගැනීමට හැකියාව තිබෙන අතර ඔබේ සුදුසුකම් සහ දක්ෂතා මත මීට වඩා ඉහල මුදලක වැටුපක් ලබා ගත හැක.

Petroleum engineer

ඉහල වැටුපක් ලබා ගත හැකි කැනේඩියානු රැකියා වලින් තවත් එක් රැකියාවක් ලෙස Petroleum engineer රැකියාව හදුන්වන්න පුළුවන්. කැ‍නඩාවේ ආර්ථිකයට ලොකු බලපෑමක් සිදු කරන රැකියාවක් වන මේ Petroleum engineer රැකියාවට ඉහල ඉලලුමක් තිබෙනවා. ඔබත් කැනඩාවට Petroleum engineer වරයෙකු ලෙස රැකියාවට ඒමට බලාපොරොත්තුවෙන් සිටින අයකු නම් 20 8000 කට වඩා අධික වැටුපක් ලබා ගැනීමට හැකියාව තිබෙන අතර ඔබගේ හැකියාව සහ දක්ෂතාව මත මෙයට වඩා ඉහල වැටුපක් ලබා ගැනීමට හැකියි.

Dentist

Health care වලට මූලික ස්ථානයක් ලබා දෙන රටක් ලෙස කැනඩාව හදුන්වන්න පුළුවන්. කැනඩාවේ ජීවත් වෙන සියළු මිනිසුන්ට කැනඩා රජය විසින් Health care නොමිලේ ලබා දුන්නත් Dentist සේවාව සදහා එයට අදාල මුදල් ගෙවිය යුතුයි. එම හේතුව නිසාම කැනඩාවේ Dentist ලට තිබෙන ඉල්ලුම දිනෙන් දින වැඩි වේ. ඔබ Dentist කෙනෙක් ලෙස කැනඩාවට රැකියාවට ඒමට බලාපොරෙ‍ාත්තුවෙන් සිටින අයකු නම් ඔබට වසරකට කැනේඩියානු ඩොලර් 2 93000 ක මුදලකට වඩා අධික මුදලක වැටුපක් ලබා ගැනීමට හැකියාව තිබෙන අතරම ඔබේ තිබෙන සුදුසුකම් සහ දක්ෂතා මත එම වැටුප ඉහල යා හැක.

Cicatrice

මානසික ප්‍රතිකාර කරන අයට ඉහල වැටුපක් සහ ඉහල ඉල්ලුමක් ලබා දෙන රටක් ලෙස කැනඩාව හදුන්වන්න පුළුවන්. කැනඩාවේ ඉහලම වැටුප් ලබා දෙන රැකියා අතරින් එක් රැකියාවක් වන Cicatrice රැකියාවට කැනඩාව තුල ඉහල ඉල්ලුමක් ද තිබෙනවා. Cicatrice කෙනෙකු ලෙස කැනඩාවට රැකියාවට ඒමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට වසරකට කැනේඩියානු ඩොලර් 25 0000 ක අවම වැටුපක් ලබා ගැනීමට හැකියාව තිබෙන අතර ඔබේ සුදුසුකම් සහ දක්ෂතා මත එය වෙනස් වේ.

IT manager

IT අංශයේ දක්ෂයින්ට වටිනාම අවස්ථාවක් ලෙස ඉහලම ඉල්ලුමක් ලබා දෙමින් IT manager රැකියාවට ඉහල වැටුපක් ලබා දෙන රටක් ලෙස කැනඩාව හදුන්වන්න පුළුවන්. කැනඩාවට IT manager කෙනෙක් ලෙස පැමිනෙන්න බලාපොරොත්තුව සිටින ඔබට වසරකට කැනේඩියානු ඩොලර් 20 0000 ක අවම වැටුපක් ලබා ගත හැකි අතර ඔබේ හැකියාව සහ දක්ෂතාව මත එම වැටුප ඉහල යාමට ඉඩ තිබේ.

IT manager

IT අංශයේ දක්ෂයින්ට වටිනාම අවස්ථාවක් ලෙස ඉහලම ඉල්ලුමක් ලබා දෙමින් IT manager රැකියාවට ඉහල වැටුපක් ලබා දෙන රටක් ලෙස කැනඩාව හදුන්වන්න පුළුවන්. කැනඩාවට IT manager කෙනෙක් ලෙස පැමිනෙන්න බලාපොරොත්තුව සිටින ඔබට වසරකට කැනේඩියානු ඩොලර් 20 0000 ක අවම වැටුපක් ලබා ගත හැකි අතර ඔබේ හැකියාව සහ දක්ෂතාව මත එම වැටුප ඉහල යාමට ඉඩ තිබේ.

Marketing manager

Marketing manager රැකියාව කැනඩාවේ තිබෙන ඉහලම වැටුප් ලබා දෙන රැකියා අතරින් තවත් එක් රැකියාවකි. Marketing manager කෙනෙක් ලෙස විදේශ රැකියාවක් කිරීමට බලාපොරොත්තු වන ඔබට වඩාත් සුදුසුම විදේශීය රට කැනඩාවයි. Marketing manager කෙනෙකු ලෙස කැනඩාවට ඒමට බලාපොරෙ‍ාත්තුවෙන් සිටින ඔබට Marketing manager වරයෙකු ලෙස රැකියාව කිරීම මගින් වසරකට කැනේඩියානු ඩොලර් 19 0000 කට වඩා අධික මුදලක වැටුපක් ලබා ගැනීමට හැකියාව තිබෙන අතර ඔබගේ දක්ෂතාව මත එම වැටුප ඉහල යාමට ඉඩ තිබේ.

Loyer

දක්ෂ Loyer ලා රැසක් සිටින රටක් තමයි ශ්‍රී ලංකාව. ඔබේ දක්ෂතාවයට ඉහල ඉල්ලුමක් ලබා දී තිබෙන රටක් ලෙස කැනඩාව හදුන්වන්න පුළුවන්. ඔබත් කැනඩාවට පැමින Loyer කෙනෙක් ලෙස රැකියාවේ නිරත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබට Loyer කෙනෙක් ලෙස වසකට කැනේඩියානු ඩොලර් 19 0000 කට වඩා අධික වැටුපක් ලබා ගැනීමට හැකියාව තිබෙන අතර ඔබගේ දක්ෂතාව මත එම වැටුප වෙනස් වේ.

Sales manager

බොහෝ රට වල වැඩි වැටුපක් සහ වැඩි ඉල්ලුමක් නොමැති රැකියාවක් ලෙස Sales manager රැකියාව පෙනුනත් කැනඩාවේ ඉහල ඉල්ලුමක් සහ ඉහල ගනයේ වැටුපක් ගෙවන රැකියාවක් ලෙස Sales manager රැකියාව හැදින්විය හැක. ඔබත් කැනඩාවට Sales manager කෙනෙක් ලෙස රැකියාවට පැමිනීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙකු නම් ඔබට වසරකට කැනේඩියානු ඩොලර් 18 0000 කට වඩා අධික වැටුපක් ලබා ගැනීමට හැකි අතර ඔබේ හැකියාව සහ දක්ෂතාව මත එම වැටුප ඉහල යා හැක.

Business operation manager

කැනඩාවේ ඉහලම ඉල්ලුමක් තිබෙන රැකියා අතර මූලිකම ස්ථානයක සිටින Business operation manager රැකියාව කැනඩාවේ ඉහලම වැටුප් ලබා දෙන රැකියා අතරින් තවත් එක් රැකියාවක් වේ. ඔබත් කැනඩාවට Business operation manager අංශයෙන් රැකියාවට ඒමට බලාපොරොත්තුවෙන් සිටින අයකු නම් ඔබට වසරකට කැනේඩියානු ඩොලර් 17 0000 කට වඩා අධික වැටුපක් ලබා ගැනීමට හැකියාව තිබෙන අතරම ඔබේ දක්ෂතාව මත ඔබේ එම වැටුප ඉහල යාමට ඉඩ තිබේ.
By Pradeepika priyadarshani

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

කැනඩාවට යන්න මිනිස්සු මෙච්චර කැමති ඇයි.

මොන්ට්‍රියල් නුවර තියෙන ශාන්ත ජෝශප් සුළු බැසිලිකාව ගැන දන්නවද?