විදේශීය රටක සංචාරය කරන්න ඔබ හැමෝම කැමතියි. ඒ වගේම විදේශීය රටක තමන්ගේ උසස් අධ්‍යාපනය හදාරන්නත්, විදේශීය රටක රැකියාවක් කිරීමටත් අද සමාජයේ බොහෝ දෙනා කැමතියි. ඒ ලෙස කැනඩාවට යන්න බලාපොරොත්තුවෙන් සිටින ඔබ සැමට කැනඩාවට යන්න වඩාත් හොද නගර රැසක් කැනඩාවේ තිබෙනවා. ඔබේ උසස් අධ්‍යාපනයට කැනඩාවට යාමට සිටින ඔබට ඉහල පිලිගැනීමක් තිබෙන රැකියා අංශ වලට ඉහල පිලිගැනීමක් ද තිබෙන විශ්ව විද්‍යාල රැසක් තිබෙනවා. විදේශීය ඔබට කැනඩාවේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න කැනඩාවට යාමට Immigration program රැසක් තිබෙනවා. රැකියාවට සහ ස්ථීර පදිංචියට කැනඩාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට සරිලන ලෙස Immigration program රැසක් ම දැනට හදුන්වා දී තිබෙනවා. නිහතමානී, වඩාත් සුන්දර, අලංකාර මෙන්ම ඉතා සුහදශීලී රටක් ලෙස කැනඩාව හදුන්වන්න පුළුවන්. එලෙස කැනඩාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට කැනඩාවට යාමට හැකි වඩාත් හොදම නගර රැසක් තිබේ. ඔබට කැනඩාවට යාමට සුදුසුම නගර අතරින් නගර කිහිපයක් මේ ලෙස සදහන් කල හැක.
Toronto
ඔබත් විදේශීය රටකට යන්න ආසාවෙන් සහ බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද? ඔබට යාමට විදේශීය රටවල් රැසක් තිබෙනවා. නමුත් ඒ විදේශීය රටවල් අතරින් කැනඩාව බොහොම ආරක්ෂිත, ලස්සන, දකින අයගේ සිත් ඇදගන්නා රටක් බව ඔබ දැනටමත් දැන සිටිනවා විය හැකියි. මේ ලෙස කැනඩාවට උසස් අධ්‍යාපනයට, රැකියා අවස්ථා වලට හෝ ස්ථීර පදිංචියට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට කැනඩාවේ තිබෙන ලස්සනම සහ හොදම නගර අතරින් ප්‍රදානම තැනක් උසුලන විදේශිකයන් අතර බොහෝ ජනප්‍රිය Toronto නගරය තෝරා ගත හැකියි. Toronto නගරයේ කැනඩාවට යන තනි පුද්ගල ඔබටත්, යුවලක් ලෙස කැනඩාවට යන ඔබටත්, මුළු පවුලම සමග කැනඩාවේ ස්ථීර පදිංචියට යාමට බලාපොරොත්තුව සිටින ඔබටත් ඉතා වටිනා නගරයක් ලෙස හදුන්වන්න පුළුවන්. අධ්‍යාපන මට්ටමින් බලන විට උසස් අධ්‍යාපන රටාවක් තිබෙන උසස් අධ්‍යාපන ආයතන සහ විශ්ව විද්‍යාල රැසක් මේ සුන්දර Toronto නගරයට හිමි වී තිබෙනවා. ආයතනික වශයෙන් මෙන්ම ආර්ථික මට්ටමෙන් ද දිනෙන් දින දියුණු වෙන නගරයක් ලෙස ද Toronto හදුන්වන්න පුළුවන්. කැනඩාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට තෝරා ගත හැකි නගර අතරින් ඔබ තෝරා ගත යුතුම නගරයක් ලෙස Toronto හදුන්වන්න පුළුවන්. Toronto නගරය ඉතා වර්ණවත් නගරයක් සේම ඉතා ලස්සන වටපිටාවකින් යුතු නගරයක්. පවුල සමගම කැනඩාවට පැමින ස්ථීර පදිංචි වීමට වඩාත් සුදුසු පරිසරයක් මේ Toronto නගරයේ තිබෙනවා. Toronto වලට පැමිනෙන ඔබට උසස් අධ්‍යාපනයකටත්, උසස් අධ්‍යාපන රටාවකටත් හොද ඉඩ ප්‍රස්ථාවක් ලබා දෙන නගරයක් ලෙස මේ Toronto නගරය හදුන්වන්න පුළුවන්.

Vancouver
කැනඩාවේ ලස්සනම නගරය වන Toronto නගරයේ සිට ආසන්න ලෙස 3361 km දුරකින් පිහිටා තිබෙන Vancouver නගරය කදු වලින් වට වුන තවත් එක් ලස්සන නගරයක් ලෙස හදුන්වන්න පුළුවන්. යම් යම් විශයන්ගෙන් සසදා බලන විට Vancouver නගරය Toronto නගරය තරමටම සමාන නොවුනත් ජනවාර්ගික විවිධත්වයකින් යුතු Vancouver නගරය ඔබට ඔබේ පවුල සමග ජීවත් වීමට තරම් හොද ලස්සන පරිසරයකින් සහ හොද සමාජ පසුබිමකින් යුතු නගරයක්. Vancouver නගරයේ මේ ලස්සන පරිසර රටාව නිසාම Vancouver නගරය රූ ගත කිරීම් වලටද ප්‍රධාන ලෙස යොදා ගන්නා නගරයක් ලෙසයි හදුන්වනු ලබන්නේ. කැනඩාවේ රැකියාවකට හෝ යම් කිසි කාරනයකට කැනඩාවට එන ඔබට ජීවත් වීමට සුදුසුම පරිසරයක් සහිත නගරයක් ලෙස Vancouver නගරය හදුන්වන්න පුළුවන්.
Ottawa
කැනඩාවේ අගනුවර ලෙස සැලකෙන Ottawa නගරය කැනඩාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට යාමට සුදුසුම තවත් එක් නගරයක් ලෙස හදුන්වන්න පුළුවන්. විදේශිකයන්ගේ වැඩි අවධානයක් ලබා ගෙන තිබෙන නගරයක් ලෙස ද Ottawa නගරය හදුන්වන්න පුළුවන්. විදේශික ජනතාවට සුන්දර අත්දැකීම් රැසක් ලබා දෙන ඉතා අලංකාර මේ Ottawa නගරය කැනඩාවේ වඩාත් ප්‍රසිද්ධ ක්‍රීඩාවක් වන හිම ආශිත ක්‍රීඩා වලට වඩාත් ජනප්‍රිය නගරයක් ලෙස හදුන්වනු ලබනවා. සාමකාමී සහ ඉතා මිත්‍රශීලී සමාජ පරිසරයක් තිබෙන Ottawa නගරය කැනඩාවට කිසියම් හේතුවක් නිසා යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට යාමට තිබෙන ඉතා අලංකාර මෙන්ම යාමට සුදුසුම නගර අතරින් තවත් එක් නගරයක් ලෙස හදුන්වන්න පුළුවන්. රැකියා අවස්ථාවකට කැනඩාවට යන ඔබට ආර්ථික වශයෙන් ඉහල ස්ථානයක සිටින Ottawa නගරය සුදුසුම නගරයක් ලෙස හදුන්වන්න හැකි වේ. ඔබගේ උසස් අධ්‍යාපනයට හෝ ස්ථීර පදිංචියට කැනඩාවට යන ඔබ කැනඩාවේ Ottawa නගරය ඔබට ජීවත් වන්නට තෝරා ගන්නවා නම් ඔබට ඔබේ පවුල සමග ඉතා සැහැල්ලුවෙන් ජීවත් වීමට තරම් සුදුසු පරිසරයක් කැනඩාවේ Ottawa නගරයේ තිබෙනවා.

Victoria
කැනඩාව ඉතා ලස්සන රටක් බව ඔබ දැනටමත් දන්නවා විය හැකියි. මේ තරමටම කැනඩාව ලස්සන වෙන්න තවත් එක් හේතුවක් මේ Victoria නගරය හදුන්වන්න පුළුවන්. කැනඩාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට කැනඩාවේ යාමට හැකි හොදම නගර අතරින් තවත් එක් හොදම නගරයක් ලෙස Victoria හදුන්වන්න පුළුවන්. පවුලක් ලෙස ජීවත් වීමට තරම් හොද සැහැල්ලු විනෝදජනක පරිසරයක් මේ Victoria වල තිබෙනවා. ආර්ථික මට්ටමින් දැනටමත් ඉහල මට්ටමක තිබෙන මේ Victoria නගරය කැනඩාවට යන විදේශිකයන් බොහෝ විට තෝරා ගැනීමට සමත් වී තිබෙනවා. බොහෝ විට එයට හේතුව Victoria වල තිබෙන සාමකාමී මෙන්ම විනෝද ජනක ඉතා සුහද ජීවන රටාව නිසා වන්නට ඇති. ඒ නිසාම කැනඩාවට සංචාරයට, රැකියාවට, උසස් අධ්‍යාපනයට හෝ ස්ථීර පදිංචියට කැනඩාවට යාමට බලා සිටින ඔබට යාමට සහ විනොදයෙන් සහ සුහදශීලීව ජීවත් වීමට සුදුසු හොද පරිසරයක් තිබෙන කැනඩාවේ තවත් එක් නගරයක් ලෙස Victoria නගරය හැදින්විය හැකි වේ.

Calgary
කැනඩාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට යන්න සුදුසුම නගරයක් ලෙස Calgary නගරය හදුන්වන්න පුළුවන්. ලස්සන පරිසරයක් සහ මිත්‍රශීලී සමාජයක ජීවත් වීමට කැමති ඔබට කැනඩාවේ යන්න වඩාත් සුදුසුම නගරයක් ලෙස Calgary නගරය හදුන්වන්න පුළුවන්. කැනඩාවේ දිනෙන් දිනම දියුණු වෙන ආර්ථික මට්ටම අතින් වඩාත් ඉහල මට්ටමක මේ වන විට මේ Calgary නගරය තිබෙනවා. උසස් අධ්‍යාපනය සදහා කැනඩාවට යාමට බලා සිටින ඔබට සේම, හොද රැකියා අවස්ථාවකට කැනඩාවට යාමට බලා සිටින ඔබටත් කැනඩාවේ යාමට වඩාත් සුදුසු නගර අතරින් තවත් එක් නගරයක් ලෙස Calgary නගරය හදුන්වන්න පුළුවන්. විනොද ජනක හොද සමාජ රටාවක ජීවත් වීමට කැමති ඔබට ස්ථීර පදිංචියට යාමට වඩාත් සුදුසු නගරයක් ලෙස Calgary නගරය හදුන්වන්න පුළුවන්. කැනඩාවට යාමට බලා සිටින ඔබට කැනඩාවේ යා යුතුම නගරයක් ලෙස ඉතා ලස්සන Calgary නගරය හදුන්වන්න පුළුවන්.
By Pradeepika priyadarshani
GIPHY App Key not set. Please check settings