කැනඩාව වැනි දියුණු රටක රැකියාවක් කිරීම හැමෝගෙම ආසාවක්. ඒ සිහිනය දකින්නන් අතරින් බොහෝ ලාංකිකයන් මෙම කැනඩාවේ රැකියාවක් කිරීමේ ආසාව, කැනඩාවේ ජීවිතේ ගත කරන සිහිනය දැනටමත් සැබෑ කරගෙන තිබෙනවා. නමුත් සැබෑ නොවුන කැනඩාවේ ජීවත් වීමේ සිහිනය සමගම කැනඩාවට රැකියාවට යාමේ ඒ බලාපොරොත්තුව සිතේ තබාගෙන තමන්ට අවස්ථාවක් එන තෙක් බලා සිටින අය බොහෝමයක් ඇත. ඒ අතරින් තවත් එක් පිරිසක් කැනඩාවට යාමට තිබෙන දැඩි කැමැත්ත සහ ඔවුන්ගේ හදිසිය නිසාම විවිද වංචනිකයන්ට හසුවී තම මුදල් අහිමි කරගෙන ඇති සිද්දීන් අනන්තයි. නමුත් කැනඩාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට කැනඩාවට යාමට තිබෙන ඉතා පහසුම මාර්ගයක් ලෙස මෙම Atlantic immigration pilot program එක හැදින්විය හැකි වේ.
මෙම සංක්‍රමික මාර්ගය කැනඩාවට යාමට තිබෙන ඉතා ලාබදායිකම immigration program එකක් ලෙස හදුන්වන්න පුළුවන්. express entry immigration program එක මගින් අයදුම් කරන අයදුම්කරුවන් මෙන් අනිත් අයදුම් කරුවන් සමග තරග කිරීමට අවශ්‍ය වන්නේ නැති immigration program එකක් ලෙස Atlantic immigration pilot program එක හදුන්වන්න පුළුවන්. Atlantic immigration pilot program මගින් කැනඩාවට යාමට බලාපොරොත්තු වන ඔබට IELTS ලකුණු වලින් අවම ලෙස ලකුණු 04 ක් ලබා ගෙන තිබීම ප්‍රමාණවත් වේ. ධනවත් පුද්ගලයන් වෙනුවෙන් නොව දුප්පත් සහ මධ්‍යම පාන්තික ඔබ වෙනුවෙන් ම වෙන්වුන මෙම Atlantic immigration pilot program එක කැනඩාවට යාමට තිබෙන ලාබදායිකම immigration program එකකි.

ඉහල ඉංග්‍රීසි දැනුමක් A I P P මගින් කැනඩාවට යන ඔබට අවශ්‍ය වන්නේ නැහැ. ඔබට සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තිබීම හොදටම ප්‍රමානවත් වෙනවා. A I P P මගින් කැනඩාවට යාමට බලාපොරොත්තු වෙන ඔබට ඉහල අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය වන්නේ නැහැ. ඔබට ඔබේ High school diploma සහතිකය ඉදිරිපත් කරමින් මෙම A I P P එක මගින් කැනඩාවට යාමට අයදුම් කල හැකියි. අවම අධ්‍යාපන මට්ටමක් තිබෙන ඔබට මෙම අවස්ථාව විශේෂ අවස්ථාවක්. A I P P එක මගින් කැනඩාවට යාමට බලා සිටින ඔබට කිසියම් රැකියාවක් කිරීමට හැකි විශේෂ දක්ෂතා තිබීම, විශේෂ හැකියා තිබීම අත්‍යවශ්‍ය වන්නේ නැහැ. රැකියාවකට විශේෂ දක්ෂතා නොමැති ඔබටත් A I P P එක මගින් කැනඩාවට යාමට අයදුම් කල හැකියි. කැනඩාවට යාමට රැකියා පලපුරුද්ද බලපාන්නේ නැති ඉතා විශේෂ immigration program එකක් ලෙස A I P P එක හදුන්වන්න පුළුවන්.
මේ මාර්ගයෙන් කැනඩාවට යාමට අයදුම් කරන ඔබට රැකියාවක විශේෂ පුහුණුවක් හෝ පලපුරුද්දක් තිබීම අවශ්‍ය වන්නේ නැහැ. A I P P එක මගින් කැනඩාවට යාමට බලා සිටින ඔබට සතුව තිබිය යුතු එකම සුදුසුකම වන්නේ ඔබට A I P P එක මගින් රැකියා ලබා දෙනු ලබන ප්‍රාන්ත 04 හි තිබෙන කුමන හෝ ආයතනයක job offer එකක් සොයා ගැනීම පමනයි. A I P P එක මගින් කැනඩාවට යන ඔබට ප්‍රින්ත 04කට ආවේනිකව රැකියා අවස්ථා ලබා දෙන නිසා ඔබ එම ප්‍රාන්ත 04 ට අදාල job offer එකක් සොයා ගත යුතු අතර එලෙස job offer එකක් සොයා ගැනීමට ද ඉතා පහසු ක්‍රම රැසක් හදුන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් දැනට කැනඩාවට යාමට හදුන්වා දී තිබෙන immigration program අතරින් ලාබදායිතම සහ ඉතා වේගවත් සේම ඉතා පහසු immigration program එකක් ලෙස Atlantic immigration pilot program එක හදුන්වන්න පුළුවන්.
update
ඔබට මෙම වැඩසටහන ක්‍රියාත්මක වන කාල සීමාවන් සහ මේ පිළිබද වැඩි දුර විස්තර දැන ගැනීමට මෙම කැනේඩියානු රජයේ මෙම වෙබ් අඩවියට පිවිසෙන්න .
By Pradeepika priyadarshani
GIPHY App Key not set. Please check settings